‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පළමු වරට රැස් වී තිබෙනවා . වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් මෙය ක්‍රියාත්මක වනවා. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා…

තව කියවන්​න

පවතින අධික වර්ශාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත්ත කිරීමට පියවර ගෙන තිබෙනවා. පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි…

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම්…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියානු සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රී 10.10 ට පමණ ඇය දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය ආචාර්ය…

වසරේ ගෙවුණු කාලය තුළ මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා. ඔවුන් සඳහන් කළේ ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති…

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් ව තිබෙනවා. ඒ 8 වැනි අදියරේ දෙවන තරගයේ…

වාලච්චෙන සහ මිහින්තලය යන ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරු දෙකකින් වයස අවුරුදු 9 දරුවෙක් ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ වාලච්චේන, කාවත්තමුන ප්‍රදේශයේ අතුරු…

සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘතදේහයක් පොල්පිතිගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොල්පිතිගම කුඹුකුලෑව ප්‍රදේශයේ කුඹුරු ඉඩමක පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද පණිවුඩයක් මත සිදු…

දිවයිනේ බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දවසේ කාලගුණ…

නේපාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අද දිනයේද කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන…

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල කාදර්මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ…

අයි.එස්.අයි.එස්. විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධානය මෙරට ව්‍යාප්ත කිරීමට දායක වෙමින් ඊට මුදල් ආධාර ලබාදුන්නේ යැයි කියන සැකකරුවන් පහළොස් දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ…

දීපාවලි උත්සවය වෙනුවෙන් මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන 21 වන අඟහරුවාදා…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ මධ්‍යම, උතුරුමැද, සබරගමුව, ඌව, සහ වයඹ පළාත්වලත් අම්පාර,…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…

එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් වැල්ලවත්ත පොලිසියේ ළමා…

අනුර විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කළේ සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ඔහු තොරතුරු හෙළි කිරීම හේතුවෙන් බව බැකෝ සමන් නමැත්තා පොලිස්…

හබරාදූව ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි සිසුවියක සිප ගත් බව කියන එම පෞද්ගලික පන්තියේ 45 හැවිරිි ගුරුවරයෙක් අත්අඩංගුවට…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.”…


2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙනවා. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී…

තව කියවන්​න

ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…

ඊසානදිග බ්‍රසීලයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ප්‍රතිවිරුද්ධ මංතීරුවට හැරී එහි තිබූ ගල්වල ගැටී, පසුව වැලි බැම්මක ගැටී පෙරළී ගොස් ඇති බවයි. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…