පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් කොමිස හමුවට පැමිණ තිබෙනවා. ආන්දෝලනාතමක බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළ ඒ මහතා කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. උදය ගම්මන්පිල මහතා අද(09) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණ…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

පළමු වන ශේණියේ සිසුන් සඳහා ජනවාරි 20 වනදා පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පළමු වන ශේණියට තෝරාගත්…

නවක හෙද හෙදියන් 294 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම පිළිබඳ ප්‍රාදේශීය උපදේශන වැඩමුළුවක් මහනුවර දී පැවැත්වුණා. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙය සංවිධානය…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එළැඹෙන 13 වැනිදා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඒ…

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යයට හුරු වූ ගැහැනු දරුවන් පිරිසක් ගැන මාවතගම ප්‍රදේශයෙන් කරුණු අනාවරණය වී ඇති බව මාවතගම පොලිසිය පවසනවා. මාවතගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට හුරු වූ…

සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පාලනය සමගි ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව සමගියෙන් පිහිටුවා තිබෙනවා. නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය…

යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති…

මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිදු කළ හදීසි පොලිස් මෙහෙයුමකින් රුපියල් 175000 ක් වටිනාකමින් යුත් කේරල ගංජා ග්‍රෑම් 700 ක් අද(09) සවස සොයා ගත් බව මැදවච්චිය පොලිසිය…

මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ අද(09) දින අලුයම 1ට පමණ ගින්නක් හටගෙන එම අංශය…

කුඩු සළිඳු නමින් හදුන්වන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද සැකකරුට වරෙන්තු නිකුත් කළා. මහේස්ත්‍රාත්වරයා මෙම…

අතිකාල දීමනා වංචනික ලෙස ලබා ගැනීම පිළිබද වූ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද පැමිණිල්ලක් සිදුකර තිබුණා. ඒ අල්ලස දූෂණය සහ…

දහසය දහස් හයසීයක් වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට වහාම සාධාරණ විසදුමක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා…

විපක්ෂයේ ඇතැම් පිරිස් කිසිදු හේත්වක් නොමැතිව තම පුත්‍රයා පිලිබදව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ පිලිබදව පැමිණිලි කිරීම සදහා…

වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…

එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් වැල්ලවත්ත පොලිසියේ ළමා…

අනුර විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කළේ සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ඔහු තොරතුරු හෙළි කිරීම හේතුවෙන් බව බැකෝ සමන් නමැත්තා පොලිස්…

හබරාදූව ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි සිසුවියක සිප ගත් බව කියන එම පෞද්ගලික පන්තියේ 45 හැවිරිි ගුරුවරයෙක් අත්අඩංගුවට…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.”…


ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දසවන තරඟය අද පැවැත්වෙනවා. ඒ ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු තුනට විශාඛාපට්නම්හීදී…

තව කියවන්​න

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් නව සාම ගිවිසුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් පිළිගෙන තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායල සහ හමාස් යන දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබුණා. ඒ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද නිවේදනයෙන් අනතුරුවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…