2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැදි ඔස්සේ ප්‍රතිඵල පරික්ෂා කරගත ගත හැකියි. ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ අතර ශිෂ්‍යත්ව…

තව කියවන්​න

රත්නපුර ශික්ෂන රෝහලේ ආරම්භ කළ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින්…

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමැතුම්…

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබෙනවා. ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා…

ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපති අරමුදල, විදේශ කටයුතු,…

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්ෂානි නමැත්තිය රක්ෂිත බන්ධනාගාර ගත කර…

රත්නපුර ශික්ෂන රෝහලේ ආරම්භ කළ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින්…

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමැතුම්…

ව්‍යාජ ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පත්, හෙරොයින් හා තියුණු ආයුධ සමග සැකකරුවෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කළුතර…

මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේදී පසුගිය 01 වැනිදා මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරනු ලබන පුද්ගලයෙක් තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්…

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අම්පාර,…

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති අද අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සේවක…

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැදි ඔස්සේ ප්‍රතිඵල පරික්ෂා කරගත ගත හැකියි. ශිෂ්‍යත්ව විභාගයේ…

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය හිමිව තිබෙනවා. පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…

පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…

සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ…


ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති දෙවැනි එක් දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම…

තව කියවන්​න

පසුගිය ඉරිදා රාත්‍රියේ නැඟෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදු වූ භූමිකම්පාව හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව මේ වනවිට 1 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 3000කට ආසන්න සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ . රිච්ටර් මාපකයේ 6ක් වශයෙන් සඳහන් වූ අදාළ භූමිකම්පාව හේතුවෙන් ඇෆ්ගනිසතානයේ කුනාර් පළාතේ පිහිටා තිබූ ගම්මාන ගණනාවකටම දැඩි බලපෑම් එල්ල වී තිබුණා.…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…