පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය දක්වා අතිරේක…

උදැල්ලකින් පහරදී කුලියාපිටිය වල්පිටගම ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. වයස අවුරුදු 43ක් වූ කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇගේ ස්වාමියා විසින් මෙම අපරාධය සිදුකර…

මත්කරල් බෙදාහරිනු ලැබූ සැකකරුවෙක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාවතගම කර්මාන්තපුර හන්දිය ප්‍රදේශයේදී අදාළ සැකකරු ඊයේ(08) දහවල් කාලයේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.…

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි. පෑලියගොඩ, වත්තල, ජාඇළ,…

චීනයේ වෙළද හා වාණිජ අමාත්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා හමුවූ අවස්ථාවේදී, චීනය සහ ශ්‍රී…

ස්ථාන දෙකෙක සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පිටිගල සහ තිහගොඩ යන ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බවයි පොලිසිය…

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,055ක් වාර්තා වී ඇති බවත්, එමෙන්ම ඩෙංගු මරණ 13ක් මේ දක්වා වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ…

අනුරාධපුරය සහ මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් විශේෂ දුම්රිය අද(09) දහවල් 12.30 සිට ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පොසොන් පොහොය…

වව්නියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී දිරා ගිය ටි – 56 ගිනි අවි දෙකක් සහ ටි – 56 පතොරම් 450 ක් හමු වී තිබෙනවා. එම නිවැසියන් විසින්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද(09) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ලබාදුන් ජනාධිපති…

ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි…

යාපනය, වඩමාරච්චි, චැම්පියන්පත්තු ධීවර ගම්මානයේ ධීවර වාඩි තුනකට කිසියම් පිරිසක් ඊයේ(08) රාත්‍රීයේ ගිනි තබා ඇතැයි වාර්තා වනවා. ගින්නෙන් ධීවර වාඩියක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්…

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත්…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…

හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි විවිධ අදහස් ප්‍රචාරය වූවා.…

ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්‍Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ…

කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. ඩුබායි සිට ගම්පහ…

ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික්…

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල්…

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16…


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…

තව කියවන්​න

2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…

ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ  ඊශ්‍රායල ආරක්ෂක…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…