ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
රඹුක්කන, අලගල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ලඟා වූ…
කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාල මුල් ලේඛන වල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී…
විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශ ජාතික කාන්තාවක් දියේ ගිලි මියගොස් තිබෙනවා. ඊයේ දහවල් කාලයේදී එම කාන්තාව මුහුදේ දිය නාමින් සිටියදී රළ…
16 හැවිරිදි දැරියක් අතුරුදන්
16 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බවට කන්දෙනුවර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අදාළ දැරිය පසුගිය දෙසැම්බර් 06 වනදා සිට අතුරුදන්ව ඇති අතර ඇයගේ මිත්තණිය…
කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 217.58කින් පහළ ගියා. එය ප්‍රතිශතයක් ලෙස 1.29% පහත වැටීමක්. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක…
ටිපර් රථයක් පෙරලී රථ වාහන ගමනාගමනයට බාධා
මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක් අනතුරට පත්විමෙන් එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ…
මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
යාපනය පොලිස් වසමේ A9 මාර්ගයේදී මතක්රල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ආරයම්පති ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකටේ තිබූ මත්කරල් 100ක්…
පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි
හෝකන්දර ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් කාර් රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්. ඔවුන් සන්තකයේ…
පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කෙරේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඊයේ දළදා සමිදුන්…
ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග
නීත්‍යානුකූල නොවන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින සියලු සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස්…
කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට
ශ්‍රී ලාංකික කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් ලොව උසම කඳු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද අලුයම දිවයිනට පැමිණියා. මෙවර ඔහු තරණය කළේ, ඇන්ටාටිකාවේ වින්සන්ට්…
මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය අද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි. නව රජය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වැනි මානව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
2025 ජනවාරි මාසය තුල මෙරට සංචාරකයින්ගේ පැමිණීම 252,761 ක්බ සංචාරක අමාත්‍යංශය නිවේදනය කරනවා.එය ඉතිහාසයේ පළමු වතාවට මාසයක් තුල පැමිණි වැඩිම…
තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා. විශේශඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය…
අද රාත්‍රී කාලයේ නිට්ටඹුව නගරය තුල විශේශිත රථ වාහන සැලසුමක් සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නිට්ටඹුව ශ්‍රී විජේරාමය විහාරස්ථානයේ…
ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ…
වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම…
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ සමස්ථ…
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය…
තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 62 වන සහෝදරයන්ගේ සටනේදී කඩුලු…
ICC එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්ථාන නිල ලාංචනය ඉවත් වෙයි .
ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ අංක 1ට
කාන්තා යොවුන් පිලේ නායිකාව සහ උපනායිකාව ජාතික සංචිතයට
මුම්බායි ඉන්දියන්ස් සංචිතයට වෙනසක්
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජර්මනියේ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණා.
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළට
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
ප්‍රංශයේ පිහි ඇනුමක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
තේ අපනයනය ඉහළට
කුකුළු මස් මිල අඩුවෙයි
බොරතෙල් මිල පහලට
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…