බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දොම්පේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී. ඔහු සතුව තිබී ජීව පතොරම් 20ක්, බිම් බෝම්බ 03ක් සහ කඩු පහක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි අයිස් මත්ද්‍රව්‍ය කඩු ජීව පතොරම් දොම්පේ පොලිස් විශේෂ කාර්ය බළකාය බිම් බෝම්බ