
හෝමුස්හිදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බවට, ඉරානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින්ට පෞද්ගලිකව පවසා තිබෙනවා.
අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැත්ත ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් දේපොළ හානි රැසක් සිදුව තිබෙනවා.
කෙසේ නමුත් එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයද මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකර තිබුණා.












