මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 11 වන බලඇණිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා .
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළෙන් මේ සදහා පිටව ගිය බවයි ගුවන් හමුදාව සදහන් කලේ
මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කපිතාන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරනු ලබනවා .
කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 110 දෙනෙකුගෙන් මෙම බලඇණිය සමන්විතයි.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











