වත්මන් ආණ්ඩුවට එරෙහිව අපරාධමය නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා පවසනවා .
ආපදා හේතුවෙන් මියගිය සියලුම පුද්ගලයින් සදහා ආණ්ඩුව වගකිව යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ .
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා .












