අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම් සිදුකිරීම හෝ බාධා කිරීම් සිදුකිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් එම නියෝගයේ සඳහන්
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝග ප්‍රකාශයට පත් කර තිබුණා.
පෙත්සම්කාර සමාගම අභියාචනාධිකරණයට සිය පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ, අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අනුමැතිය ලබා දී ඇති බවයි.
උණුසුම් පුවත්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














