අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා.
එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට පැමිණි දෙවන අවස්ථාව බවයි සදහන් වන්නේ.
එම කාලය තුළ ස්ටර්ලින් පවුම් බිලියන 50ක න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමකට ද අත්සන් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙම සංචාරයට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අද බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ද හමුවීමට නියමිතයි.