තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි සදහන් වන්නේ.
තහනම් පිරමිඩ මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය බවද සදහන්.
උණුසුම් පුවත්
- ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට
- රටේ කෘෂි කර්මාන්තයෙන් ගොවීන් ඉවත්වෙමින් සිටිනවා
- අපි මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයි…
- ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට
- බුලත් මිල ඉහළට – බුලත් අතක් රු. 400යි
- පුද්ගලයෙකුට පහරදුන් පියුමිගේ පුතාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව
- සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
- අමාත්‍ය විජිත හේරත් සහ චීන විදේශ අමාත්‍ය අතර හමුවක්