බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසනවා.
උණුසුම් පුවත්
- ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට
- රටේ කෘෂි කර්මාන්තයෙන් ගොවීන් ඉවත්වෙමින් සිටිනවා
- අපි මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයි…
- ඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට
- බුලත් මිල ඉහළට – බුලත් අතක් රු. 400යි
- පුද්ගලයෙකුට පහරදුන් පියුමිගේ පුතාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව
- සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
- අමාත්‍ය විජිත හේරත් සහ චීන විදේශ අමාත්‍ය අතර හමුවක්