ඉරානයේ උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අද ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදය වෙත යුද්ධය සම්බන්ධයෙන් දරුනු පහරක් සිදු කළ බවයි.
ජාතිය ඇමතීමට පෙර සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ඊශ්‍රායලයට එරෙහි යුද්ධය මේ වන විට ඉරානය නිත්‍ය වශයෙන්ම ජයගෙන ඇති බවයි.
උණුසුම් පුවත්
- අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්නැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් ඉල්ලයි
- ක්ලීන් ශ්‍රී ලංකා කතරගමට
- ලුණු සදහා උපරිම සිල්ලර මිලක්
- ජනාධිපති අනුර සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති අතර හමුවක්
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අනිවාර්ය නිවාඩු යවයි
- ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා
- අපනයන ආදායමේ දැවැන්ත ඉහළ යාමක්