ඖෂධ නිශ්පාදන කර්මාන්ත සදහා රජය විසින් ප්‍රමාණවත් සහයෝගයක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ඖෂධ නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති නලින් කන්නන්ගර මහතා පැවසුවේ රට තුල දේශීය ඖෂධ කර්මාන්තය ආක්ෂා කර ගැනීම සදහා රජය විසින් කටයුතු කළ යුතු බවයි.
විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා වැඩි දුුරටත් සදහන් කළේ දේශීය ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීම තුලින් විදෙස් රට වලින් ඖෂධ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවයි.
උණුසුම් පුවත්
- තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
- රජයේ අන්තර්ජාල සේවා රැසකට බාධා !
- විදුලි ගාස්තුව ඉහලට ?
- ඇමති නලින්දට ජාත්‍යන්තරයෙන් ලොකු තනතුරක් !
- පරණ කේස් එකකට මෛත්‍රී අල්ලස් කොමිසමට ! – VIDEO –
- ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
- තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
- නානුඔය ජලයෙන් යටවෙයි