ඊශ්රායලය ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට ෂෙල් ප්රහාර එල්ල කළා.
එම ප්රහාර වලින් ලෙබනනයේ හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.
උතුරු ගාසාවේ පිහිටි කමල් ඇඩ්වාන් රෝහලේ අධ්යක්ෂවරයා පවසන්නේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සහ වැඩිහිටි රෝගීන් ප්රතිකාර ලබා ගන්නා ගොඩනැගිල්ලකට මෙම ප්රහාරය එල්ල වුණු බවයි.