
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම සිද්ධියෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වනාන්තර ප්‍රදේශයක දී 39 හැවිරිදි චැඩ් හික්මන් නැමැති වෙඩික්කරුගේ මෝටර් රථයේ තිබී ඔහුගේ සහ තවත් අයෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණා.














