Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බූස්ස බන්ධනාගාරයේ සිරකරුවෝ කෑම එපා කියයි

    බූස්ස බන්ධනාගාරයේ සිරකරුවෝ කෑම එපා කියයි

    2025-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.212 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බන්ධනාගාර යෙන් ලබාදෙන ආහාර කෑමට ගැනීමට සුදුසු තත්ත්වයේ නොමැති බව පවසින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා සිටින රැඳවියන් විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටිනවා.

    සිරමැදිරිවල දොරවල් වැසීමට ඉඩ නොදෙමින් කළහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වන්නේ.

    පිටතින් ලබාදෙන ආහාර රැගෙන ඒමා සීමා කිරීමත් සමගින් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වර්ජනය කරමින් විරෝධතාවය දක්වන බවත් ඔවුන්ගේ ඥාතීන් කියා සිටිනවා.

    මෙවැනි සිදුවීමක් සිදුව ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති සුදේශ් නන්දිමාල් මහතාද තහවුරු කර සිටියා.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් විසඳුමක් අපේක්ෂා කරන බවත් බන්ධනාගාරවල සිදුවන මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා වීම කනගාටුවට කරුණක් බවත්ය.

    කෙසේ වෙත්ත බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරමින් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති සුදේශ් නන්දිමාල් මහතා පවසනවා.

    පෙර පුව​තමන්ත්‍රී හේෂා විතානගේට ආංශික අධීක්ෂණ කාරක සභාවක සභාපතිකමක්
    ඊළඟ පුව​ත විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි.

    සබැ​ඳි පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group