Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    2026-08-10

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • කාළගුණයෙන් රතු නිවේදනයක්
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
    • පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
    • ඩොල්ෆින් චීනයට කඩා වදී
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා

    රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා

    බෙහෙත් ගන්න බැරුව රෝගීන් තවත් ලෙඩ වෙලා.
    2025-11-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර දිස්ත්‍රිකයේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, රත්මල්ගහවැව ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට නන්දෙසින් පැමිණෙන රෝගීන් හට මේ දිනවල එම රෝහලේ ඖෂධවේදියෙකු නොමැතිකමින් රජයෙන් නොමිලේ ලබා දෙන ඖෂධ ලබාදීම නවතා දමා ඇති බව රෝගීන් පවසනවා.

    රෝහලේ වෛද්‍යවරුන් දෛනිකව රෝගීන් පරික්ෂා කර ලබාදෙන ඖෂධ ලැයිස්තුව රෝගීන්හට පුද්ගලික ඖෂධ හල්වලින් විශාල මුදලක් වැයකර ලබාගැනීමට සිදුව ඇති බවත් මුදල් නොමැතිකමින් රජයේ රෝහලෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණෙන රෝගීන් එම හේතුවෙන් දැඩි ලෙස පීඩාවකට පත්ව ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

    මෙම තත්වය හේතුවෙන් රෝහලේ සායනවලට පැමිණි ඇතැම් රෝගීන්ට මුදල් නොමැතිකමින් අසරණ වී බෙහෙත් තුන්ඩුව පමණක් රැගෙන හිස් අතින්ම ගෙදර යාමටද සිදුව ඇති බවඳ ඔවුන් සඳහන් කරනවා.

    සෞඛ්‍ය බලධාරින් මෙලෙස අහිංසක රෝගීන් පීඩාවට පත් නොකර කඩිනමින් මෙම රෝහලට ඖෂධවේදියෙකු ලබා දී රෝහලේ ඖෂධහල විවෘත කරදෙන ලෙසට රෝගීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

    එම ගැටලුව පිළිබඳ අප රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලෙන් විමසීමක් කළා.

    මෙම රෝහලේ මීට පෙර ඖෂධවේදීයෙකු සිට ඇති අතර මීට දින 04ට පෙර එම ඖෂධවේදීයා විශ්‍රාම යාමත් සමග ඇති වූ පුරප්පාඩුව මත මෙලෙස රෝහලේ ඩිස්පැනිසරිය වසා දැමීමට සිදුව ඇති බව එහිදී රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.

    පෙර පුව​තමෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –
    ඊළඟ පුව​ත සම්භාහනය මුවාවෙන් වෙන වෙන වැඩ කළ පිරිසක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    කාළගුණයෙන් රතු නිවේදනයක්

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට

    පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    2026-08-10

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    2026-08-10

    කාළගුණයෙන් රතු නිවේදනයක්

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group