වර්තමානයේ සැපවත් ජිවිතයක් ගත කරන හිටපු වෘත්තීය සමිති නායකයන් වර්තමානය වන විට රාජ්‍ය සේවකයින් අමතක කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
විපක්ෂනායකවරයා මේ බව සදහන් කලේ මිහින්තලේ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දෙරින් දොරට ජංගම සේවය වැඩසටහනට එක් වෙමින්.