එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය සාර්ථකව සිදුකිරීමට සිය සුභාසිංෂන එක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා.
ඒ සඳහා සිය පක්ෂයේ කිසිදු විරෝධතාවයක් නොමැති බවයි ඒ මහතා අවධාරණය කළේ.