අද දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ පමණක් පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.
අදාළ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ප්‍රමාණවත් සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිවයි.
ඒ අනුව අද උදෑසන 8 සිට ආරම්භ වූ මෙම සංකේත වර්ජනය හෙට උදෑසන 08 ට අවසන් වීමට නියමිතයි.