Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට

    නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට

    2024-06-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ඒයාර් ‌ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් අද (28) ජනතා අයිතිට පත් කරන ලදි.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ඉදිකිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය, බස්නාහිර පළාත් සභාව, කෝට්ටේ නගර සභාව මගින් ප්‍රතිපාදන ලබාදී ඇත. පළමු අදියර සදහා වැය වී ඇති මුළු මුදල රුපියල් මිලියන14 කි.

    නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 15 ක 90,000 කට අධික ජනතාවක් සදහා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ….

    “මෙම සියවස මෙරට පරිවර්ථනීය සියවසක් බවත්, ලංකා ඉතිහාසයේ සංඛ්‍යාත්මක දත්ත අනුව සුවිශේෂි සමාජ ආර්ථික පරිවර්ථනයට මෙවැනි මධ්‍යස්ථාන සාක්ෂි වන බවයි. මෙරට සෞඛ්‍ය සේවාවේ  ප්‍රාථමික හා දීවිතීයික සෞඛ්‍ය සේවාවන් ආවරණය වන පරිදි  ආයතන 1100 ක් වන බව ද පැවැති සෑම රජයක්ම සෞඛ්‍ය සේවා සදහා වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇති බව ද පැවසීය. ප්‍රාථමික මට්ටමක පැවැති මෙරට සෞඛ්‍ය සේවාව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතූලු 150,000 ක පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට මෙරට සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය දර්ශක ලොව දියුණු රටවල මෙන් ඉහළ අගයකට ගෙනඒමට හැකියාව ලැබී ඇති බවද පැවසීය. ප්‍රාථමික සෞඛ්‍ය ආයතන ශක්තිමත් කිරිම තුලින් ද්විතීයික සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව සිදු කිරිමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දෙන ලදි.”

    ‍මෙම අවස්ථාව‌ට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ මධුර විතානගේ, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉනෝකා ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර ‌කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ශාලිකා එස් රණවීර යන මහත්ම මහත්මීන් ඇතුලු මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුලු සෞඛ්‍ය  කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

    පෙර පුව​තවතුකරයේ ජනතාව දැනුවත් කිරීමට කාර්යාංශයෙන් විශේෂ වැඩසටහනක්
    ඊළඟ පුව​ත ආණ්ඩුව ග්‍රාම නිළධාරීවරෙන්ගෙනුත් බැට කයි – කට්ටියම වැඩ වර්ජනයේ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group