Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තිය ක්‍රියාමාර්ග වල

    වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තිය ක්‍රියාමාර්ග වල

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

    ඒ නව බදු ප්‍රතිපත්තියෙන් පත්ව ඇති පීඩාවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන්.

    බැංකු පොලී අනුපාත පහළ දැමීම මෙන්ම වැටුප් හා දිමනා ගැටලු විසදා ගැනීම එම ඉල්ලීම් අතරට ඇතුලත් වනවා.

    සෞඛ්‍ය, අධ්‍යාපන සේවා, ජල සම්පාදන, විදුලිබල, හෙද, ගුරු සේවා, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් ඊට එක් වී ඇති බව සදහන්.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශයක චමිල් විජේසිංහ මහතා කියා සිටියේ බස්නාහිර පළාත ඇතු`ඵ පළාත් 4ක් කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරු 8 සිට මෙම වැඩවර්ජනය ආරම්භ වූ බවයි.

    අවදානම් කාණ්ඩයේ රෝගීන් සිටින රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඔහු කියා සිටියා.

    මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය ද අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

    අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය දෙන බව ජල සම්පාදන ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානයේ සම කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා ද කියා සිටියා.

    එමෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ තැපැල් වෘත්තිය සමිති ද අද දින විරෝධතාවයට එක්වන බවයි.

    මේ අතර හෙද සේවකයින් ද එළඹෙන 15 වන දා දින වැඩවර්ජනයට එක්වන බවටයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් මැදිවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

    ආශ්‍රීත පුවත්:  මූල්‍ය අරමුදලෙන් වෘත්තියවේදීන්ට පොරොන්දුවක්
    chamil wijesinghe Chinthaka Bandara Union of Professionals Upali Ratnayake
    පෙර පුව​තලාදුරු රෝගීන් පිළිබඳ ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත 95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වෙයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group