Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » Visit Central දැක්ම චීන සංචාරක සංවිධාන වල අවධානය දිනා ගනී

    Visit Central දැක්ම චීන සංචාරක සංවිධාන වල අවධානය දිනා ගනී

    2024-03-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනයේ සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා අතර හමුවක් 12දා පස්වරුවේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.

    චීන සංචාරකයින් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මෙරටට ගෙන්වා ගැනිමට සහ  අදාළව ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අරමුණීන් මෙම  සාකච්ඡාව පැවැත්විණි.

    චීනයේ ඉහළ පෙලේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සංවිධාන කර ඇති බවත් මධ්‍යම පළාතේ මහනුවර,නුවරඑළීය සහ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ඇති සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ගෙන්වා ගැනිමටත්, ආයෝජනයටත් කටයුතු කරන බව  මෙම සාකච්ඡාවට එක් වූ චීන නියෝජිතයින් ප්‍රකාශ කළේය.

    මෙහිද අදහස් දැක්වු ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ 2024 දී වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති බවත් මේ වන විට චිනය ඇතුලු සංචාරකයින් විශාල පිරිසක් ලංකාවට පැමිණෙන බවත් මාස ගණනාවකට හෝටල් ඇතුලු සංචාරක නිකේතන වෙන් කරවාගෙන ඇති බවද සදහන් කළේය.
    චිනය සහ ශ්‍රි ලංකාව අතර මිත්‍රතත්වය ඉතා දිගු ඉතිහාසයක් ඇති බවත් මෙරට විශාල ප්‍රමාණයේ අයෝජන රැසක් සිදු කර ඇති බවත් ඉන් ලාංකිය ජනතාව ප්‍රතිලාභ රැසක් අත් කර දි ඇති බව සිහිපත් කළ ආණ්ඩුකාරවරයා  සංචාරක කර්මාන්තයට විශේෂයෙන් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන සිදු කරන සංචාරක වැඩපිළීවෙල සදහා උපරිම දායක්තවය සහ සහයෝගය ලබා දිමට කටයුතු කරන බවය.
    මධ්‍යම පළාත සංචාරකයින් සදහා පාරාදීසියක් බවත් , මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ හෙට දවස ඉතා පැහැදිලි වර්ධනයක් කරා යන බවත් ඒ සදහා ලෝක සංචාරක සංවිධාන වලින් අවශ්‍ය සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන් හට තම මිත්‍රත්වයේ හස්තය දිගුකරණ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදි පළාත් ආණ්ඩුකාරවරයා විසින් සමරු තිළිණයක් සහ පළාතේ සංචාරක ස්ථාන පිළීබදව සැකසුනු පොත් කට්ටලයක් දුත පිරිස වෙත පිරිනැමිමද සිදු විය.

    ආශ්‍රීත පුවත්:  ග්‍රීක බැඳුම්කර නඩුව - කබ්රාල්ට සිතාසි

    මෙම හමුව සදහා  බිජිං සංචාරක සමූහයේ (BTG) උප සභාපති,චීනයේ සංචාරක සමූහයේ (CCT) සභාපති Wu Jinmei මහත්මිය,චීනයේ Quanjude සමූහයේ සභාපති , Qu Baoan මහතා, OTS දෙපාර්තමේන්තුවේ චීන සුවපහසු සංචාරක සමූහයේ අධ්‍යක්ෂ  (CCT)  Shang Zhengzheng මෙනවිය,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,පළාත් සංචාරක අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය නියෝජනය කරමින් පිරිසක් එක්වි සිටියහ.

    Economy Sri Lanka
    පෙර පුව​තරනිල් නැතුව වෙන කෙනක් අවොත් අම්මට සිරිවෙයි- හරින් කියයි
    ඊළඟ පුව​ත රටට ඩොලර් ගෙනාපු ගම්මිරිස් වගාවත් අනතුරක

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group