අගමැතිනිය, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව නොගන්නා බවට එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වනවා.
අදාළ පිරිස ඒ ඒ අමාත්‍යංශවලින් ඉන්ධනා දිමනාව ලබාගන්නා බැවින් පාර්ලිමේන්තුවෙන් ඉන්ධන දීමනා අවශ්‍ය නොවන බවයි ඔවුන් දන්වා ඇත්තේ.