2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ බංගලාදේශ සහ පාකිස්තාන කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා .
ඩුබායි ජාතන්තර ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 08.00 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරාගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ හැකියාව පවතිනවා.