Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මගී අවසර පත්‍රයට පිටින් දුවන්න ගිය බස් රියදුරන් නීතියේ රැහැනට

    මගී අවසර පත්‍රයට පිටින් දුවන්න ගිය බස් රියදුරන් නීතියේ රැහැනට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළැඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් කොළඹ සිට හැටන් දක්වා සහ හැටන් සිට කෙටි දුර ධාවනය වන පෞද්ගලික බස් රථ මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද(19) දින හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

    හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදී මෙම පරීක්ෂාව සිදු කළ අතර මෙහිදී අනුමත මුදලට වඩා වැඩි මුදලක් අය කර මගීන් ප්‍රවාහනය කිරීම, කොන්දොස්තර බලපත්‍රය නොමැතිව බස් රථවල මගීන්ගෙන් මුදල් ලබාගැනීම, මගී අවසර පත්‍රයක් නොමැතිව බස් රථ ධාවනය කිරීම, මගී ප්‍රවාහන අවසර පත්‍රයේ සඳහන් මාර්ගයට පටහැනිව වෙනත් මාර්ගවල බස් රථ ධාවනය කිරීම යන චෝදනා යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගණනාවකගෙන් අද(19) දින රුපියල් 207000ත දඩ මුදලක් අය කර ගැනීමට හැකි වූ බව මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධාන පරීක්ෂක පී.එස්.ටී.බී. විජේසිංහ මහතා පවසනවා.

    දීපාවලී උත්සවය අවසන් වනතෙක් මෙම වැටලීම් සිදු කරන බවයි විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ බුද්ධ ශාසනයට ඉහළම තැනක් දුන්නට අද රටේ බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් නැහැ 
    ඊළඟ පුව​ත උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group