Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් – නුවර පාරේ ධාවනය කළ වාහන 44ක් තාවකාලිකව ඉවතට

    හැටන් – නුවර පාරේ ධාවනය කළ වාහන 44ක් තාවකාලිකව ඉවතට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.164 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ(19) දිනයේ ධාවනය වූ ලංගම, පෞද්ගලික බස් රථ ඇතුළු පෞද්ගලික වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක එම්.එස්.එල්. චන්දන බණ්ඩාර මහතා කටයුතු කර තිබෙනවා.

    නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ ඉල්ලීමක් මත නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශයේ නිලධාරීන් සමග පැමිණි මෝටර් රථ පරීක්‍ෂක එම්.එස්.එල්. චන්දන බණ්ඩාර මහතා ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා ඇතුළු රථ වාහන අංශයේ නිලධාරීන් සමග එක්ව ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී එම මාර්ගයේ ධාවනය වූ වාහන 115ක් හදිසි පරීක්ෂා කර තිබෙනවා.

    ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් සිදු කළ මෙම පරීක්ෂාවේදී අධික ලෙස වායු විමෝචනය තිබූ වාහන, අඩුපාඩුකම් සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන සහ මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරීමටත් මෙම වාහන පරීක්‍ෂාවේදී මෝටර් රථ පරීක්‍ෂකවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

    තාවකාලිකව ධාවනය තහනම් කරන ලද වාහන අතර, ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක්ද වනවා.

    ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරීක්ෂකවරයාගේ භාරයට ගැනුණු අතර එම වාහන අලුත්වැඩියා කර ජුනි 30 වන දිනදී වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙනවිත් යළිත් පරීක්ෂාවට ලක් කළ යුතුයි.

    පෙර පුව​තබේරුවල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට
    ඊළඟ පුව​ත BREAKING NEWS: මුදල් නියෝජ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group