Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.306 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බගවන්තලාව පොලිසියේ බැරැක්කයේ නිදාගෙන සිටි පොලිස් කොස්තාප්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධයකින් ඇන බරපතල ලෙස තුවාල සිදුකිරීම හේතුවෙන් එම පොලිස් කොස්තාපල්වරයා අද(07) දින අලුයම දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    අධික ලෙස බීමත්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් ස්ථානය තුළදී ඊයේ(06) රාත්‍රීයේ බහින්බස්වීමක් සිදුව ඇති බවත් පසුව බහින්බස්වීමට සම්බන්ධ වූ අනෙක් පොලිස් කොස්තාපල්වරයා නිදා සිටියදී තියුණු ආයුධයකින් උදරයට ඇන තුවාල සිදුකර ඇති බවයි හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ fාපලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා කියා සිටියේ.

    මැණික් ජාවාරම්කරුවන් සමග සෘජු සම්බන්ධකම් පවත්වන බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන් රාත්‍රී කාලයේ අධික ලෙස බීමත්ව සිටින බවයි බගවන්තලාව ප්‍රදේශවාසීන් පවසන්නේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් බගවන්තලාව පොලිසිය සම්බන්ධයෙන් මහජනතාව නගන චෝදනා සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණයක් පවත්වන බවයි ජ්‍යෙෂ්ඨ fාපලිස් අධිකාරිවරයා කියා සිටියේ.

     

    පෙර පුව​තනීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    ඊළඟ පුව​ත පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group