බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp උද්ධමනය පාලනය කිරීමට සදහා බැංකු පොලි අනුපාතය වැඩි කීරිමට සිදු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී. http://vnews.lk/wp-content/uploads/2023/04/RANJITH-SIYABABALAPITIYA-EDIT-.mp3