Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-08-09

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    තල් කර්මාන්තයට නව මුහුණුවරක්

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
    • ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ලෝක ආදිවාසී දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මා දැල් ධීවරයින් නිසා කොළඹ උණුසුම් ! – VIDEO –

    මා දැල් ධීවරයින් නිසා කොළඹ උණුසුම් ! – VIDEO –

    2025-11-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මා දැල් කර්මාන්තය සදහා දැනට යොදා ගන්නා ට්‍රැක්ටරය ඇතුළු යාන්ත්‍රික උපකරණ රජය විසින් තහනම් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් අද කොළඹ ධීවර අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණා

    මෙම තීරණය හේතුවෙන් මා දැල් කර්මාන්තය මෙරටින් තුරන් වීමට ඉඩ ඇති බවයි සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කලේ.
    මා දැල් සඳහා යොදාගන්නා යාන්ත්‍රික උපකරණ තුළින් පාරිසරික හානියක් සිදුවේ නම් රජය සිදුකළ යුත්තේ තහනමක් පැනවීම නොව ඒ සඳහා විකල්ප ලබාදීම බවයි ඔවුන් අවධාරණය කලේ.

    මෙරට ධීවර කර්මාන්තයේ පන්න ක්‍රම අතර මාදැල් පන්න ක්‍රමය වඩාත් ප්‍රචලිත පන්න ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.
    වෙරළේ සිට කිලෝ මීටර දෙකකට වඩා අඩු දුරට මාදැල එලා මසුන් හසුවීමෙන් පසු මිනිස් ශ්‍රමයෙන් දැල ගොඩට ඇඳීම එහිදී සිදු කෙරුණා.
    එහෙත් පසු කාලීනව මිනිසුන් වෙනුවට ට්‍රැක්ටර් රථ යොදා මා දැල ආදීමේ ක්‍රමවේදයක් ප්‍රචලිත වුණා.

    එමඟින් මුහුදු පතුලට වන හානිය වැඩිවන බවටයි සුලු පන්න ධීවරයින් චෝදනා කරන්නේ.
    එවන් තත්ත්වයක් යටතේ ට්‍රැක්ටර් ඇතුළු යාන්ත්‍රික උපකරණ යොදා මා දැළ ඇදීම තහනම් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
    මෙහිදී අදහස් දක්වමින් සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ඩිල්රුක් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉතා කඩිනමින් මේ සදහා රජය විසින් විසදුම් ලබා දිය යුතු බවයි .

    ආශ්‍රීත පුවත්:  පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප ජනවාරියේ සිට ඉහලට
    #sri lanka #vfm news Current Affairs Sinhala News
    පෙර පුව​තරජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !
    ඊළඟ පුව​ත හිටපු භූ විද්‍යා සභාපති අනුරට ඇප

    සබැ​ඳි පුවත්

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    තල් කර්මාන්තයට නව මුහුණුවරක්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-08-09

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    තල් කර්මාන්තයට නව මුහුණුවරක්

    2026-08-09

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group