Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
    • UPDATE සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙඩි තැබීම් 60 කින් පුද්ගල ඝාතන 36 ක්

    වෙඩි තැබීම් 60 කින් පුද්ගල ඝාතන 36 ක්

    - පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කරයි
    2023-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රත්මලාන ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

    පොලිසිය පැවසුවේ වෙඩි වැදිමේන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

    මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

    පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි.

    මෙම වර්ෂය තුළ පුද්ගලයින් හට වෙඩි තැබීමේ සිදුවීම් 60 ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

    එමෙන්ම එම වෙඩි තැබීම් තුළින් පුද්ගලයින් 36 දෙනෙකුට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/08/NIHAL-THALDUWA-EDIT-1.mp3
    ආශ්‍රීත පුවත්:  අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි
    Nihal thalduwa Ratmalana
    පෙර පුව​තපිරමීඩාකාර ජාවාරමක විධායක නිලධාරිවරයෙකු ගොනු කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි
    ඊළඟ පුව​ත ලෙස්ටර්ගේ මළ ගෙදර දි රණමයුර සම්මානය ඉස්සූ හොරා ඇසළ පෙරහරේ ගැට කපන්නට ගොස් මාට්ටු

    සබැ​ඳි පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group