40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉශාදි අමන්දා මහත්මිය විසින් හිමි කරගෙන තිබෙනවා.
මෙවර ලෝක විවාහක රූ රැජින තරගය පැවැත්වූයේ ඇමෙරිකාවේ ලාස්වේගාස් හීදීයි.
දකුණු අප්‍රිකාව විසින් මෙම වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කරගෙන තිබෙනවා.
තෙවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ තායිලන්තය විසින්.