2023 වසරට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ අසු එක්දහස් හාරසිය හතලිස් පහක් ඉදිරිපත් වුනා.
එමෙන්ම පෞද්ගලික අයැදුම්කරුවන් හැට පන්දහස් පන්සීය තිස් එක දෙනෙකුද ඒ සඳහා අයදුම් කර තිබුනා.
ඒ අනුව අයැදුම්කරුවන් 3 ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තෑ හයක ගේ ප්‍රතිපල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










