දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් රෝග 200ක් පමණ හට ගැනීමේ අවධානමක් පවතින බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.
එම අධිකාරිය මේ බව සදහන් කලේ දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති වැඩමුළුවකදීයි.
දුම්කොළ සහ මද්‍යසාර නිසා දිනකට 110ක් මිය යන බවාදව් අනාවරණය වී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කලේ .
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














