අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මේ යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
චීන ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.