බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. ඒ කිලිනොච්චි – ධර්මපුරම් කල්ලාර් ප්‍රදේශයේදීයි. පොලීසිය විසින් ටිපර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී එය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙනුයි මෙලෙස වෙඩි තබා ඇත්තේ.