Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
    • මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
    • වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
    • ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්

    බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්

    2023-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

    අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළේ ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින් .

    මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගේ හිගය හේතුවෙන් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා .

    ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවයි අමත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියේ

    ආශ්‍රීත පුවත්:  මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කරයි
    Bandula Gunawardana
    පෙර පුව​තමන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගැටුමක්
    ඊළඟ පුව​ත මිහින්තලේ විහාරාධිපතිහිමියන්ගෙන් පැමිණිල්ලක්

    සබැ​ඳි පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group