Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
    • UPDATE සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වන අලි ප්‍රහරයකින් ගොවියෙකු මරුට

    වන අලි ප්‍රහරයකින් ගොවියෙකු මරුට

    2025-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ සිදුවූ වල් අලියෙකු පහර දීමකින් ගොවි මහතෙකු මියගොස් ඇති බව පූනෑව පොලිසිය පවසනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ අංක 137/1,BOP 400, පුලස්තිගම පොලොන්නරුව ලිපිනයේ ස්ථිර පදිංචි, මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව, පූනෑව, ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව ගොවිතැන් කටයුතු කළ ජයසේකරගේ මුණසිංහ නැමැති 69 හැවිරිදි විශ්‍රාමික පොලිස් පරික්ෂක වරයෙකි.

    මෙම පුද්ගලයා කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රාත්‍රි ආහාර ලබා ගෙන 07.30ට පමණ තම බඩ ඉරුගු වගා කර ඇති ඉඩමේ පැල් රැකිම සදහා නිවසෙන් පැමිණ තිබනෙවා.

    අනතුරුව ඔහු ගොස් විනාඩි 05 කට පමණ පසුව වල් අලියකු ඵකවර කැගසන ශබිදය ඇසුන බවත් පසුව මරණකරුගේ ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලබා ගත් බවත් ඇමතුම සදහා ප්‍රතිචාර නොලබිම නිසා ප්‍රදේශවාසින් ටැක්ටර් රථ දෙකකින් ඵම ස්ථානය වෙත ගොස් ඇති බවත් ඔහුන් යන විට වන අලියා විසින් ජයසේකරගේ විජෙසිංහ යන අය හට පහර දි මරා දමා ඇති බවත් මියගිය ගොවිමහතාගේ ඥාති පුතෙකු පොලිසියට පවසා තිබෙනවා.

    අනතුරුව දේහය ප්‍රදේශවාසීන් විසින් රෝහල වෙත ගෙනගොස් තිබෙනවා.

    පෙර පුව​තඅයාලේ යන නුවරඑළියේ පෝනියන් ගැන නගර සභාවෙන් දැඩි තීරණයක්
    ඊළඟ පුව​ත ඉන්දියානුවන් පිරිසක් දිවයිනෙන් පිටුවහල් කිරීමට නියෝග

    සබැ​ඳි පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group