2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර තරගය මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙම තරගයෙන් ලකුණු 32 ට 22 ක ජයක් වාර්තා කළ ඉසිපතන විද්‍යාලය තවදුරටත් සිය අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වුණා.
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ඩි.එස් සේනානායක විද්‍යාලය තරග බිමට පිවිසියේ ලොන්ඩන් පෙදෙස සි.ආර් ඇන්ඩ් එෆ්.සි ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයෙන් ලකුණු 29 ට 10 ක ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විද්‍යාලයට හැකියාව ලැබුණා.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්‍රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා