2023 වසරට සාපේක්ශව 2024 වසරේ අපනයන කාර්ය සාධනය 4.06% කින් වර්ධනය වී තිබෙනවා.
2024 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරට අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1042.5 ක්
මේ සදහා ප්රධාන දායකත්වය ලබා දී ඇත්තේ ඇ3ගලුම් සහ රෙදිපිළි , තේ,රබර්,පොල් , කුළුබඩු සහ ආහාර අපනයනය බවයි ශ්රි ලංකා රේගුව පෙනිවා දෙන්නේ.
2024 වසරේ සේවා අපනයන දාදයෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 322.92 ක්.
එය 2023 ට සාපේක්ශව 29.96% ක වර්ධනයක්.