2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව රජයේ අනුමත සහ බැංකු නිවාඩු 25 ක් පවතිනවා.
ලබන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 13 වන සෙනසුරාදාට යෙදී ඇති අතර, පරණ අවුරුද්ද සිකුරාදාට යෙදී තිබෙනවා.