2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ජැෆ්නා කිංස් කණ්ඩායම සමත් වී තිබෙනවා .
ඒ ඔවුන් ක්‍රීඩා කල තරග 06 න් 04 ජය ගනිමින් ප්‍රසාද ලකණු 08 ක් ලබා ගනිමින් .
කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 08 ක් ලබා ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ මෙම සටහනේ දෙවන ස්ථානයයි.
ඒ ජැෆ්නා කණ්ඩායමට වඩා ගෝල් කණ්ඩාමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීම හේතුවෙන් .
මෙම සටහනේ තුන්වන හතරවන සහ පස්වන ස්ථාන පිලිවෙලින් කලම්බු ස්ට්‍රයිකර්ස් , දඹුල්ල සික්සර් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් විසින් හිමි කරගෙන තිබෙනවා .
උණුසුම් පුවත්
- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
- ග්‍රීසියේ ලැව් ගිනි
- ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
- හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
- ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
- බසයක් පෙරළී 9ක් රෝහලට