Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    2026-11-27

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
    • ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, නොවැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 T20 ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි

    2024 T20 ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි

    2023-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට අහිමි වී තිබෙනවා.

    ඒ, නිමා වූ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ඔවුන් ක්‍රීඩා කළ කාණ්ඩවල පළමු ස්ථාන 3 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට නොහැකි වීම හේතුවෙන්.

    මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර, එම කාණ්ඩයට ඇතුළත්ව සිටි දකුණු අප්‍රිකාව,

    නවසීලන්තය හා ශ්‍රී ලංකාව තරග දෙක බැගින් ජය ගනු ලැබුවා.

    කෙසේ වෙතත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

    ඔස්ටේ‍රලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගත් බැවින් 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

    කෙසේ වෙතත්, පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කර සියලු තරග පරාජයට පත් වූ බංග්ලාදේශය 2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට බැවින් එම ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා - අයර්ලන්ත දෙවන විස්සයි විස්ස තරගය අද
    cricket icc t20 sri lanka cricket t20 world cup 2024
    පෙර පුව​තමුහුණු ආවරණ පැළඳීමේ නීතිය ඉවතට
    ඊළඟ පුව​ත කුඩුත් එක්ක කොස්තාපල් දැලේ

    සබැ​ඳි පුවත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    යාපනේ මාතර බත් කඩේ  අයින් කරේ ඇයි?
    යාපනේ මාතර බත් කඩේ අයින් කරේ ඇයි?
    2026-11-28
    LIVE 🔴 පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 28.01.2026 LIVE
    LIVE 🔴 පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 28.01.2026
    2026-11-28
    ලෝකේ රටවල් තාක්ෂණිකව ආරක්ෂාව හදනකොට  එක හමුදා නිලධාරියෙක්ට ලක්ෂ 16 වියදම් කරනවා
    ලෝකේ රටවල් තාක්ෂණිකව ආරක්ෂාව හදනකොට එක හමුදා නිලධාරියෙක්ට ලක්ෂ 16 වියදම් කරනවා
    2026-11-28
    පොලිස් ඇමති එක්ක චානක මාදුගොඩ පැටලෙයි
    පොලිස් ඇමති එක්ක චානක මාදුගොඩ පැටලෙයි
    2026-11-28
    එසැණ පුව​ත්

    මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

    2026-11-27

    ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !

    2026-11-16

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    යාපනේ මාතර බත් කඩේ  අයින් කරේ ඇයි?
    යාපනේ මාතර බත් කඩේ අයින් කරේ ඇයි?
    2026-11-28
    LIVE 🔴 පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 28.01.2026 LIVE
    LIVE 🔴 පාර්ලිමේන්තු සජීවී විකාශය | பாராளுமன்ற நேரலை | Parliament Live - 28.01.2026
    2026-11-28
    ලෝකේ රටවල් තාක්ෂණිකව ආරක්ෂාව හදනකොට  එක හමුදා නිලධාරියෙක්ට ලක්ෂ 16 වියදම් කරනවා
    ලෝකේ රටවල් තාක්ෂණිකව ආරක්ෂාව හදනකොට එක හමුදා නිලධාරියෙක්ට ලක්ෂ 16 වියදම් කරනවා
    2026-11-28
    පොලිස් ඇමති එක්ක චානක මාදුගොඩ පැටලෙයි
    පොලිස් ඇමති එක්ක චානක මාදුගොඩ පැටලෙයි
    2026-11-28
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group