රටේ ජනතාවට 2024 වර්ෂයේදී ව්‍යසනකාරි තත්ත්වයකට මුහුණපෑමට සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.

ලංකා ඉතිහාසයේ වැඩිම බදු මුදලක් ජනතාවට එළඹෙන වසරේදී ගෙවීමට සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවන බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/12/ASHOK-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content