2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් ජපානය පරදා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
එහිදී එංගලන්තය විසින් ලකුණු 34ට 12ක් ලෙසයි ජපානය පරාජයට පත් කරනු ලැබුවේ.
මේ අතර පෙරේදා පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ෆීජී කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී ෆීජී කණ්ඩායම ලකුණු 22ට 15ක් ලෙසයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවේ.
උණුසුම් පුවත්
- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්