2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ අඅඅගාදබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
උසස් පෙළ විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වන දා සිට පෙබරවාරි මස 17 වන දා දක්වා පැවැත් වුණා.