Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

    දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

    2025-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය දකුණු කොරියාවට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී අද පස්වරුවේ පැවැත්වුනා.

    මීට සුළු මොහොතකට පෙර අවසන් වූ එම තරගයේ දී තියුණු සටනකින් අනතුරුව ලකුණු 38-34 ක් ලෙසින් ජයග්‍රහණය ලැබීමට ප්‍රබල දකුණු කොරියානුවන් සමත්වුනා.

    තරගයේ මුල් මිනිත්තු 59 පුරාවටම ලකුණු 29 – 26 ක් ලෙසින් ශ්‍රී ලංකා පිල ඉදිරියෙන් සිටීමට සමත් වුවද 60 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියානුවන් විසින් ලබාගත් උත්සාහක දිනුම සමගින් තරගයේ පාලනය එතැන් සිට ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා.

    ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකාව මීළගට හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරග වැදීමට නියමිතය. එහිදී ජුනි 22 වැනිදා හොංකොං කණ්ඩායමට එරෙහිව සහ ජූලි 04 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලෙසින් ශ්‍රී ලංකාවේ සෙසු තරග පැවැත්වෙනවා.

    2027 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයේ ශූරයන් බවට පත්විය යුතු අතර අද ලැබූ පරාජයත් සමඟින් එම බලාපොරොත්තුව තරමක් ශ්‍රී ලංකාවෙන් දුරස් වනු ඇති.

    පෙර පුව​තඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර – යුද ගැටුම් හමුවේ තෙල් මිලත් ඉහලට
    ඊළඟ පුව​ත ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group