Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික දීපාවලි උත්සවය 2025 හැටන් නගරයේදී

    ජාතික දීපාවලි උත්සවය 2025 හැටන් නගරයේදී

    2025-10-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දීපාවලී උත්සවයේ ජාතික දීපාවලී උත්සවය අද(19) දින හැටන් නගරයේදී පැවැත්වුණා.

    බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රීනි අසබිගා සාමිවේල් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික දීපාවලි උත්සවය පවත්වනු ලැබුවා.

    බුද්ධශාසන, ආගමික කටයුතු අමාත්‍යංශය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන මගින් සැමට සාමය සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් ජාතික දීපාවලි උත්සවය සංවිධානය කර තිබුණා.

    හැටන් ශ්‍රීමාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිව ශ්‍රී සත්ගුණ සංමධුර කුරුක්කල් විසින් ජාතික දීපාවලී උත්සවයට පැමිණි ආරාධිතයන් වෙනුවෙන් එම කෝවිලේදී විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වූ අතර එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් එම ආශීර්වාද පූජාව සංවිධානය කර තිබුණා.

    කෝවිලේ පැවැති ආශීර්වාද පූජාවෙන් අනතුරුව ආරාධිතයන් සියුල දෙනාම පෙරහැරකින් හැටන් ප්‍රිනසස් ශාලාව වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව එහිදී පාසල් ළමුන් විසින් හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කරනු ලැබුවා.

    ජාතික දීපවාලි උත්සාවය නිමිත්තෙන් සමරු තැපැල් මුද්දරයක්ද නිකුත් කරනු ලැබුවා.

    2025 ජාතික දීපවාලි උත්සවය හැටන් නගරයේ පැවැත්වීම වෙනුවෙන් කඳුරට හින්දු පූජක සංගමය විසින් අමාත්‍යවරයා ඇතුළු සාමාජිකයන්ට සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

    පෙර පුව​තමත්ද්‍රව්‍ය අරන් නුවරඑළියේ ගිය 31ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත දුම්රිය නියාමක සංගමයෙන් දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group